අපි ගැන

අපි ගැන


ගුරුවරයෙකු යනු හුදෙක් තවත් රැකියාවක් කරන්නෙකු නොවේ. ඔහු විටෙක සමාජ සේවකයෙකි, තවත් විටෙක යහළුවෙකි, මග පෙන්වන්නෙකි. 
මේ සියල්ල සංකලනය කොට තම චරිතය හැඩගස්වා ගැනීමට ගුරුවරයෙකුට අධ්‍යාපනික දැනුම මෙන්ම හොඳ හදවතක් හා මානුෂීය ගුණාංග ද අත්‍යාවශ්‍යය.
එසේ කරුණාවෙන්, දයාවෙන්, විභාග කඩඉම දක්වා යන මාර්ගය සියලු බාධක අභිභවා ජය ගැනීමට
ඔබත් එක්වන්න
අපේ ශිල්ප යාත්‍රාවට!


****************************************************************

 ගුරුවරයා ගැන...



** 1989 දී අ.පො.ස.( උ.පෙ.) විභාගය සාර්ථකව නිම කොට තම B.scඋපාධිය රුහුණු විශ්වවිද්යාලයෙදී නිම කරන ලදී.
** සියනෑ ගුරු විද්යාලයේ අවසන් විභාගය ඉහලම ලකුණු ලබාගෙන සමත් වීම.
**ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පුහුණුව ලද්දෙකු වීම.
** 1993 පටන් අද දක්වා වසර 22ක් අඛණ්ඩව තම සේවයේ නියුතු වීම.


****************************************************************

රැඳී සිටින්න අප සමග....



දුරකථනය :- +94 776377298
ලිපිනය :- ආනන්ද විද්‍යාලය, කොළඹ 10
ඊ - මේල් :- sumithabeywickrama@gmail.com
Twitter :- @sumthabey



No comments:

Post a Comment